කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.
අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
වැඩිදුර තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.