කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර තිබෙනවා.
කෞෂාලි කුසුමපාල මහත්මිය මෙම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද වනවා.
පසුගිය පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොකා කෝලා සමාගම මෙම පත්වීම ලබාදී තිබෙනවා.