ජාතික ජන බලවේගය – 500,596
සමගි ජන බලවේගය – 145,939
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 50,889
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 15,762
සර්වජන බලය – 14,540
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 09ක් හිමිව තිබෙනවා.
ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්රී ධුර 2ක්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්රී ධුරයක් හිමිව තිබෙනවා.