හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා සිය රෝහලේ හෝ බාහිර ප්‍රතිකාර අංශයේ සේවය කරන්නේ ද යන කරුණ පිළිබඳව තම අධිකරණයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (ජන. 22) නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරයාට නියෝගයක් නිකුත් කළා.
මේ පිළිබඳව සවිස්තරාත්මකව පහතින් නැරඹිය හැකියි.