කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ “ජයගමු ශ්‍රී ලංකා” ජනතා ජංගම සේවයේ සමාරම්භය අද (09) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
ඒ,කුරුණෑගල වැහැර ක්‍රීඩාංගනයේදී.