ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබෙන අතර මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත සඳහා ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.