ලංකාවටත් ඉතාලිය ළඟදීම අභියෝගයක් වෙයිද – ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබපු හැටි දැක්කද(VIDEO)


2026 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියට ඊයේ (11) හැකිවිය.

ඔවුන් සිය ක්‍රිකට් දිවියේ ලෝක කුසලාන තරගායවලියකට සුදුසුකම් ලැබූ පළමු හා එකම අවස්ථාව මෙයයි.
මේ පිළිබඳව ඉහතින් තොරතුරු නැරඹිය හැකියි.