ගනේමුල්ල සංජිව ඝාතන සැකකාරිය ඉෂාරාගේ CCTV හමුවේ(VIDEO)

ගණේමුල්ල සජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි විසින් රැගෙන එන ලද ගිනි අවිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටු කපා සූක්ෂ්ම අයුරින් එහි බහා ඇත්තේ ඇයගේ සොහොයුරා බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

මේ අතර ඉෂාරා සෙව්වන්දිගේ CCTV දර්ශන පොලිසියට ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.