ගනේමුල්ලේ සංජිව මරන්න නීතීඥවරියක් වූ සෙව්වන්දි (VIDEO )

ගනේමුල්ල සංජිව ඝාතනයට අදාළ වෙඩික්කරුගේ සහායිකාව පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ වන බවත් ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියක් බවත් වාර්තා වනවා.

ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව මෙරට සිට ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය පිළිබඳව පහතින් තොරතුරු නැරඹිය හැකියි.