ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (07) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
එය 03 වන වාරිකය වෙත ප්‍රවේශයට මග පාදන බවයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.
සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත යි.