බලය ලැබූ පළාත් පාලන ආයතන 161ක කටයුතු අද ආරම්භ වන හැටි

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ.

පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම සිදුකළ යුතු බව සඳහන්ය.

මෙම ආයතනවල නගරාධිපතිවරු සහ සභාපතිවරු පහතින් දැනගත හැකියි. ( ඔවුන්ගේ පක්ෂ ගැසට් නිවේදනයේ සඳහන් නොවන බව සලකන්න )