අභියාචනාධිකරණයෙන් හිරුණිකාට ලැබුණු තීන්දුව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට අපහාස කළ බවට අයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරුන්ට නියම කර තිබෙනවා.

මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!