ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (18) ආරම්භ වනවා.

පළමු ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පහතින්,

  1. දිමුත් කරුණාරත්න
  2. පැතුම් නිශ්ශංක
  3. දිනේෂ් චන්දිමාල්
  4. ඇන්ජලෝ මැතිව්ස්
  5. කමිඳු මෙන්ඩිස්
  6. ධනංජය ද සිල්වා
  7. කුසල් මෙන්ඩිස්
  8. රමේෂ් මෙන්ඩින්ඩ්ස්
  9. ප්‍රභාත් ජයසූරිය
  10. ලහිරු කුමාර
  11. අසිත ප්‍රනාන්දු
මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!