ශ්‍රී ලංකා- නවසීලන්ත තරගාවලියට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

ඒ අනුව පළමු තරගය සැප්තැම්බර් මස18 වනදා ආරම්භ වනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,

ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
ඕෂධ ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
ළහිරු කුමාර
ප්‍රබාත් ජයසූරිය
රමේෂ් මෙන්ඩිස්
ජෙෆ්රි වැන්ඩසේ
මිලාන් රත්නායක

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!