නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති නම් මෙන්න

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එම නම් පහත විඩියෝවෙන් දැනගත හැකියි.