ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය අද ඇරඹේ

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වෝන් – මුරලි කුසලානය වෙනුවෙනි.