ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් රෝහලට

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අදාල වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු  තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!