ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ගනේමුල්ලේ සංජීව මැරූ විගස ‘වෙඩික්කරු’ තාත්තෙක් වගේ හදපු කෙනාට ආදරය පෑ හැටි පහතින් දැනගත හැකියි.