තමන්ට අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් විසින් වධ හිංසා කසළ බව ලේඛකයෙකු සහ නීතිවේදියෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ ඊයේ පස්වරු 6.30ට පමණයි.
ඒ සම්බන්ධයෙන් ඔහු තැබූ සටහන පහතින් දැක්වෙනවා.



