අපේ වාහනයට ඉන්ධන පුරවා පිර­වු­ම්හල් හිමි­යන් අයුතු ලාභ­යක් ගන්න හැටි දන්නවද – රජයටම මාට්ටු(video)

ඉන්ධන පිර­වු­ම්හල් හිමි­යන් හට 3%ක අයුතු ලාභ­යක් ලැබීමේ අරුම පුදුම ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක වන බව වාර්තා වෙයි

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.