බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රී ජයන්ත ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මියයන විට 78 වන වියේ පසුවුණා.
ජයන්ත ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙසත් ඒ මහතා කටයුතු කර තිබෙනවා.