හිටපු යුද හමුදාපති සජබ පුටුවක

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගයට එක්වී තිබෙනවා.

එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කර ඇති බව සඳහන් වනවා.

වැඩි විස්තර දැනගැනීමට පහත වීඩියෝව නරඹන්න.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!