ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනපති සටනට

2024 වසරේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමිනුයි ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ.

වසර 76ක් තිස්සේ අපව බංකොලොත්භාවයට රැගෙන ගිය අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අපව මෙහෙයවූ බවත් ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා අපගේ ස්වාභාවික සම්පත් උපයෝගී කරගත යුතු බවත් ඔහුගේ එම නිවේදනයේ සඳහන් වනවා

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!