අද වෙද්දී ගොවියන්ට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතු වෙලා තියෙනවා – ගොවි අරගල ව්‍යාපාරය කියයි

සහල් හිඟයට හේතුව දත්ත විකෘතියක් යැයි ජනාධිපතිවරයා පසුගිය දිනක කළ ප්‍රකාශයට පිළිතුරු දීමටත් ගොවි ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න ප්‍රමාණයක් දැනුවත් කිරීමටත් ගොවි අරගල ව්‍යාපාරය අද(2025-01-23) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් නරඹන්න.