බිලියන 1.5ක වියදමින් ඉදිකළ සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට

රුපියල් බිලියන 1.5ක වියදමකින් ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කරන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ නව සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීම අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මේ බව නිවේදනය කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!