සභානායක තෝල්ක මුදලි වෙලා-මැතිසබේ ලේකම් මණ්ඩලයට ඇමති බිමල්ගෙන් චෝදනා (VIDEO)

අමාත්‍ය බිමල් රත්නායක මහතා අද මැතිසබයේ ලේකම් මණ්ඩලය කරන රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ කතානායකවරයාට නිසි මගපෙන්වීම් නොකරන බවට පවසමින්.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.