ඇඳිරි නීතිය දීර්ඝ කරයි

ඊයේ රාත්‍රි 10 සිට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරිනීතිය අද දහවල් 12.00 තෙක් දීර්ඝ කර තිබෙනවා.