ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය නියෝජනය කරමින් කථානායකවරයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදි