ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය පිළිබද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කර තිබූ අතර ඒ අනුව ඉදිරි මාසයේදී මේ සදහා වන ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබේ.
ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය මගින් පුරවැසියන්ට එක් හදුනාගැනීමේ අංකයක් හිමිවන අතර ඒ මගින් රාජ්‍ය සේවා පහසුකම් සැපයීම් ඇතුළු කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට හැකියාව පවතී.
මෙසේ ක්‍රියාත්මක කිරීමට යන ව්‍යාපෘතිය ඉන්දියාවේ ආධාර් ව්‍යාපෘතියට සමාන ව්‍යාපෘතියකි.