මනූෂ නානායක්කාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබුවා.