රෝද තුනෙන් ඇවිත් තරුණියව පැහැර ගෙන – ගෙල සිඳ තේවත්තක

ඇල්පිටිය පොලිස් වසමේ පිහිටි තේ ඉඩමක තිබියදී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

ගෙල කපා ඇයව ඝාතනය කර ඇති බවටයි සැක මතුව ඇත්තේ.

කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්වන ඇයව ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!