මහ කන්නයේ කුඹුරු අක්කර ලක්ෂ අටක්

මෙවර මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන 15 වනදා සිට සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

මෙවර මහ කන්නයේදි කුඹුරු අක්කර ලක්ෂ අටක ප්‍රමාණයක් වගා කිරීමට නියමිත බව කෘෂිකර්ම්න අමාත්‍ය එම්.පී.එම් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඒ සඳහා අවශ්‍ය ජල ධාරිතාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.