පේරු වෙරළ ආසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්

පේරු රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.

රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් යුක්තව එම භූමිකම්පාව සිදුව ඇති බවයි ජර්මානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසන්නේ.

මෙම භූ කම්පනය කිලෝමීටර් 28 ක් ගැඹුරට පිහිටා ඇති බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!