කොරියානු ඊ 8 වීසා යටතේ දැන් කොරියාවට යන්න අපේ රටේ ශ්‍රමිකයින්ට අවස්ථාව උදාවෙලා තියෙනවා. හැමෝම බලාගනෙ හිටියේ කොහොමද මේ සදහා අයදුම් කරන්නේ කියලා. දැන් අයදුම් කරන්න අවස්ථාව විවෘත කරලා තියෙනවා.
මාර්තු 9 වැනිදා තමයි ඊ 8 වීසා යටතේ කොරියාවේ කෘෂි සහ ධීවර අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් සදහා වන අයදුම්පත් කැදවීමේ අවසන් දවස.
මේ පිළිබඳව තොරතුරු පහත වීඩියෝවෙන් දැනගත හැකියි.