E.P.F – E.T.F අරමුදල් ඒකාබද්ධ කරන්නට රනිල්ගෙන් සැලසුමක්.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතට පත් කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද පවසීය. ඊට මතරව

EPF සහ ETF අරමුදල් විදේශ ආයෝජන සඳහා යොදා ගැනීමට අවසර දිය යුතුද යන්න පිළිබඳවද ඉදිරියේදී සාකච්ඡා කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය

ඔහු මේ බව පැවසූවේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊ.පී.එෆ් අරමුදලේ ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *