ICC අගෝස්තු මාසයේ හොඳම ක්‍රීඩකයා සඳහා දුනිත් නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම නිර්දේශ කර තිබෙනවා.

දුනිත්ට අමතරවට අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී සිටින සෙසු ක්‍රීඩකයන් අතරට දකුණු අප්‍රිකාවේ කෙෂාව් මහරාජ් හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේඩ්න් සීල්ස් ඇතුළත් වනවා.

පහත දැක්වෙන සබැඳිය හරක ගොස් ඔබටත් ඔබගේ මනාපය ලබාදිය හැකියි.

https://www.icc-cricket.com/awards/player-of-the-month/mens-player-of-the-month