“රත්තරං පුතා” යන ආදරණීය නාමයෙන් සිසුන් අමතන විදුහලක් ගැන ඔබ අසා තිබේද ?
එසේ දරුවන්ට ආමන්ත්‍රණය කළේ කොළඹ හත කූඹි කැලේ 1966 වසරේ ඇරඹි අභිමානවත් ඉතිහාසයක් ඇති ඩී.ඇස්. සේනානායක විදුහලයි.
අද සංවත්සරය සමරන ඩි. එස්. සේනානයක විද්‍යාලයේ රත්තරං පුත්තු ගැන පහතින් නැරඹිය හැකියි.