ආණ්ඩුව නිදහස් මාධ්‍ය ‘සමාගම්කරනයට’ පාර කපයි – මාධ්‍ය හැඳුනුම්පත් කොම්පැණිවලට විතරයි

2025 වසර සඳහා මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

මෙවර ඒ සඳහා නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ වෙබ් මාධ්‍ය වේදීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කරන්නේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර ඇත්නම් පමණක් යන්නයි.
එම කොටස පහතින් දැක්වෙනවා.