කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා.
ඒ මහතා වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.