බොරැල්ලේ ඊයේ රෑ 5කට වෙඩි තිබ්බේ ජීවිත රැසක් බිළි ගන්න – සැළසුමේ සිට සියල්ලම හෙළිවේ

බො‍රැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබී පිළිබඳව තොරතුරු රැසක් වාර්තා වනවා.

පුද්ගලයන් පස් දෙනකු මෙහිදී ලක්ව තිබුණා.

මේ පිළිබඳව වැඩි තොරතුරු පහතින් නැරඹිය හැකියි.