Breaking News – ආසියානු කලාපයේ පැතිරෙන කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවේ

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.