දැඩි ආරක්ෂාවක් මැද පැමිණි ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවනවා.

සැකකරුවන් අධිකරණය වෙත රැගෙන විත් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි.