අද දින clean srilanka වැඩසටහන මාලඹේ බස් නැවතුම්පළේදී පැවැත්වුණි .
මෙය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතාගේ ප්රදානත්වයෙන් පවත්වා තිබුණි.
මේ සඳහා ප්රාදේශීය සභා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ද එක්ව තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.