තවත් ඇමතිවරයෙක්ගේ මහාචාර්යකම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත්කර තිබෙනවා.
ඒ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නමයි.
ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු පහතින් නැරඹිය හැකියි.