බිත්තරයකින් රුපියල් 6 ක්ද, කුකුළු මස් කිලෝවකින් රුපියල් 220 ක්ද බදු වශයෙන් රජයට ගෙවීමට කුකුළු ගොවිපොළ හිමියන්ට සිදුවී ඇතැයිද ශ්රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසුවේය.
මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.