අද එළවළු සහ පලතුරු මිල ගණන් මෙතැනින් බලාගන්න

(තොරතුරු සැපයුම- අසේල සම්පත්)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) එළවළු තොග මිල සටහන්ව තිබුණේ මෙලෙසින්,

කැරට් රු 400
බෝංචි රු 450
බීට් රු 350
තක්කාලි රු 450
ගෝවා රු 150
වම්බටු රු 250
අමු මිරිස් රු 250
මාලු මිරිස් රු 650
පතෝල රු 150
වට්ටක්කා රු 140
වැටකොළු රු 150
රාබු රු 60
බණ්ඩක්කා රු 180
නෝකොල් රු 250
බටු රු 150
කරවිල රු 580
මෑකරල් රු 250
මුරුංගා රු 500
දඹල රු 270
දෙහි රු 900
ඉඟුරු රු 3200

නාරහේන්පිට ජාතික පොළේ එළවලු කිලෝවක සිල්ලර මිල සටහන් වුණේ පහත ආකාරයට,

කැරට් රු 500
ලීස් රු 480
බෝංචි රු 700
බීට් රු 600
තක්කාලි රු 600
ගෝවා රු 250
වම්බටු රු 350
අමු මිරිස් රු 400
මාලු මිරිස් රු 800
පතෝල රු 350
වට්ටක්කා රු 240
වැටකොළු රු 400
රාබු රු 280
බණ්ඩක්කා රු 240
නෝකොල් රු 480
බටු රු 320
කරවිල රු 700
ලූණු කොළ රු 400
දඹල රු 480
මෑකරල් රු 400
ඉඟුරු රු 4000
දෙහි රු 1500

ධාන්‍ය වර්ග කිහිපයක තොග මිල දැක්වුණේ පහත ආකාරයට,

බඩ ඉරිඟු ඇට රු 135
සෝයා බොංචි රු 300
සියඹලා රු 380
තල රු 700
මුංඇට රු 800
කව්පි රු 680
කුරක්කන් රු 350
කඩල රු 350
රට කජු රු 480

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පලතුරු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ මේ ආකාරයට,

සීනි කෙසෙල් රු 120
ඇඹුල් කෙසෙල් රු 80
කෝලි කුට්ටු රු 250
ඇම්බන් කෙසෙල් රු 200
රතඹලා රු 280
පේර රු 200
පැපොල් රු 130
කොමඩු රු 100
අන්නාසි රු 340
මාළු අඹ රු 80
කරත්ත කොලොං රු 160
අල්පොන්සු රු 300
වෙනත් අඹ රු 100
පැෂන් රු 600
අලිගැට පේර රු 160
කටු අනෝදා රු 200
දිවුල් රු 450
බෙලි රු 150

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!