කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් විවිද තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර නිවැරදි තොරතුරු පහතින් නැරඹිය හැකියි.