දවස් තුනක් දුම්රිය ප්‍රමාදයි – දුම්රිය අවලංගු වෙන්නත් පුළුවන්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද(29), හෙට සහ අනිද්දා දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම සංවර්ධන කටයුතු සිදුවන අතර දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය හැකි බවයි දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!