දෙහිවල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) රාත්‍රි…
Category: News
වටගලගේ කථාවට ජනපතිගෙන් ඌණපූර්ණයක් .
ආපදා තත්ත්වය සහනශීලීව කළමනාකරණය කිරීමට බාධා වන අයුරින් මහජනයා නොමඟ යවන හෝ ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් ඇති කිරීමට…
හදිසි නීතිය යටතේ හඳුන්නෙත්ති අත්අඩංගුවට ගන්න.
කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති…
රජයේ සේවකයන්ගේ තව වරප්‍රසාදයක් කපා දමයි .
රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට…
අයි.එම්.එෆ් වෙතින් තවත් ඩොලර් මිලියන 200 ක් ඉල්ලයි.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ ඇමරිකානු…
ශ්‍රී පාදස්ථානය පිහිටලා තියෙන්නේ අක්‍රීය වූ ගිනිකන්දක.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රීපාද වන්දනාවාර පවත්වාගෙන යෑමද මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට වන්දනාවාරය පවත්වාගෙන යෑමට…
ආපදා මරණ සංඛ්‍යාව 607 දක්වා ඉහළට.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය…
ආපදාවෙන් 1000 ක් මියගිය බව කියන්නේ බලයට කෑදර මන්ත්‍රීවරයෙක්
සුළි කුනාටු ආපදාවෙන් දහසක් මියගිය බවට කෑ ගසන මන්ත්‍රීවරයා බලය පිළිබඳව ආසාවකින් පෙලෙන බව ජනාධිපති අනුර…
වැඩි ඡන්ද 157 කින් අයවැය සම්මතයි .
2026 වසර සදහා වන අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 157කින් සම්මත විය. අයවැයට…
ගං වතුරෙන් පේරාදිණිය විශ්ව විද්‍යාලයට දැඩි හානි
මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී…