අද (14) දිනයේත් පළාත් පහක සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. උතුර,…
Category: News
රනිල්ගෙන් තැපෑලටත් ගැසට් එකක්
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන්…
මහමග දමායන දරුවන් වෙනුවෙන් ගීතාගෙන් සුරැකුම් නිවසක්
විවිධාකාරයේ ගැටළු නිසා දෙමව්පියනට රැකබලාගත නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහාම වෙනූ සුවිශෙෂී ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස්…
මිලියන 17ක මත් ද්‍රව්‍ය සමග මැසිඩෝනියානුවා පොලිස් දැලේ
බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි මැසිඩෝනියානු ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන…
වී ගොවියා එපාකී කාබනික සහනාධාරය එළවළු වගාවට
වී වගාවේ කාබනික පොහොර සඳහා රජය විසින් ගොවී ජනතාවට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු…
කොළඹ ගොඩනැගිළි පවරා ගැනීම ගැන ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්
නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති…
පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය විභාගයට.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන…
ශ්‍රී ලංකන් ණය ඩොලර් කෝටි 100 පන්නයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය…
රත්තරන් වෙනස් වෙයි
පසුගිය සතියේ දී සීඝ්රයෙන් පහළ ගිය රත්‍රං මිල නැවත වරක් ඉහළ ගොස් ඇත. අද (13) පෙරවරුවේ…
ඇමරිකානුවන්ට අනතුරු ඇගවීම්
සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙසට ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් විසින් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස්…